ගැටුම්වලින් පීඩාවට පත් පවුල්වල සමාජ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමේ “සහ-සංවාද” වැඩසටහන ආරම්භ වෙයි

ජාතික සමඟිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය විසින් අතුරුදහන් වූවන් සඳහා වූ කාර්‍යාලයේ සහයෝගයෙන් ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල වෙසෙන 1980/90 කාලයේ පැවති ගැටුම්කාරී වාතාවරණය තුල වින්දිත භාවය පත්වූ පවුල් වල සමාජ ආර්ථික තත්ත්වය ඉහල නැංවීම සඳහා වන සහසංවාද වැඩසටහනේ ආරම්භක සැසිය 2026 සැප්තැම්බර් මස 03 වන දින මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී පැවැත්වීය.

මේ සඳහා දැනට තෝරා ගත් පවුල් 60ක පමණ සාමාජිකයින් සහ අදාල ආයතන නියෝජනය කරමින් පැමිණි රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Posted in Uncategorized

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

*
*

ten − four =