ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය සමග සංවිධානය කරනු ලබන ගුවන්විදුලි මාධ්‍ය පුහුණු වැඩමුළුව
ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය සමග සංවිධානය කරනු ලබන ගුවන්විදුලි මාධ්‍ය පුහුණු වැඩමුළුවේ තවත් එක් අධියරක් අද (2026.02.25) දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්කාර්යාල ශ්‍රවණාගාරයේ දී ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන් හා 30 දෙනෙකුට ආසන්න පුහුණු ලාභීන් පිරිසක් සහ සම්පත් දායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

- By slwebadmin



