Progress review meeting and awareness program at Vauniya District Sectariat. Vauniya achieved 100% progress on every ONUR Reconciliation program and project. Special thanks to Mr. Sarhchandra ( District Secretary ) For the guidance of this achievement

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රගති සමාලෝචන රැස්වීම සහ දැනුවත් කිරීමේ වැඩසටහන. සෑම ONUR ප්‍රතිසන්ධාන වැඩසටහනක් සහ ව්‍යාපෘතියක් සඳහාම වවුනියාව 100% ප්‍රගතියක් ලබා ඇත. මෙම ජයග්‍රහණය සඳහා මගපෙන්වීම වෙනුවෙන් සර්චන්ද්‍ර (දිස්ත්‍රික් ලේකම්) මහතාට විශේෂ ස්තුතිය පුදකර සිටිමු

வவுனியா மாவட்ட செயலகத்தில் முன்னேற்ற ஆய்வு கூட்டம் மற்றும் விழிப்புணர்வு நிகழ்ச்சி. ஒவ்வொரு ONUR நல்லிணக்க திட்டம் மற்றும் திட்டத்திலும் வௌனியா 100% முன்னேற்றத்தை அடைந்துள்ளது. இந்த சாதனைக்கு வழிகாட்டிய திரு. சர்ச்சந்திர (மாவட்ட செயலாளர்) அவர்களுக்கு சிறப்பு நன்றி

Participant; Mr. Susantha Kumara, Mr. Sandun Lakmal (assistant directors of Office for National Unity and Reconciliation – ONUR, senior Grama Niladari at Vauniya District and National Integration Officers of Vauniya District.:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 + 12 =