කලාව හරහා චිකිත්සණාත්මක විග්‍රහයන්
කලාව හරහා චිකිත්සණාත්මක විග්‍රහයන්
විශේෂයෙන්ම යුද්ධයෙන් බෙදී ගිය ප්‍රජාවන්ගේ මනස සුවකිරීමට සහ සාමය වර්ධනය කිරීමටහැකි ශක්තිමත් මෙවලමක් ලෙස චීකත්සණාත්මක සමාධාන සම්බන්ද කථාන්දර සහ විග්‍රහයන් භාවිතා කල හැක.විශේෂයෙන්ම රූප සහිත කථාන්දර හරහා, පුද්ගලික ආතතිය සුවකිරීමට, හැඟීම් ප්‍රකාශ කිරීමට සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.තවද සමාදාන කථාන්දරයක් සාමය ගොඩනැගීම සඳහා මෙවලමක් ලෙසද භාවිත කළ හැක.”
“Clean Sri Lanka” වැඩසටහන සමඟ අනුගතව, ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාලය (ONUR) මෙම වැඩසටහන ‘අපි ලංකිකයෝ’ වැඩසටහනේ අංගයක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.”මෙය ඔස්සේ, ‘අපි ලංකිකයෝ’ සඳහා ප්‍රචාරණයක් ලැබෙන අතර, ජාතික සමගිය සහ ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාලය (ONUR) සමාදානය සහ සාමය කරා සමාජීය යොමු කිරීමට අරමුණු කරයි.”
සහජීවන සමාජයන්ගේ සාමාජිකයන් ඉලක්ක කිරීම මගින් , මෙම වැඩසටහන එම සමාජයන් සෑම විටම සජීවීව හා ක්‍රියාකාරීව පවත්වාගෙන යාම සහතික කරයි.”
සහජීවන සාමාජිකයන්ට ලබාදෙන ප්‍රතිලාභ සහ අවබෝධය ඔස්සේ බිම් මට්ටමේ වඩා ස්ථායී හා සෘජු දායකත්වයක් ඇති වන අතර, පූර්ව අනතුරු ඇඟවීම් සහ ප්‍රතිචාර පද්ධති ඇතුළු කාර්යාලයේ අනෙක් සම්බන්ධිත ක්‍රියාකාරකම් නඩත්තු කිරීමට උපකාරී වේ.”