ඡායාරූපකරණය ඔස්සේ සුවපත් කථිකාවක් ගොඩනැගීමේ වැඩමුළුව – ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය විසින් පවත්වනු ලැබේ.
ඡායාරූපකරණය ඔස්සේ සුවපත් කථිකාවක් ගොඩනැගීමේ වැඩමුළුව (නියමු වැඩසටහන) මොණරාගල සහ මන්නාරම දිස්ත්රික් ලේකම් කාර්යාලය සමඟ සහයෝගයෙන් ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය විසින් පවත්වනු ලැබේ. 2025 ජූලි 03 සිට ජූලි 05 දක්වා විශ්රාමිකයින්ගේ නිවාඩු නිකේතනයේදී වෙදමුල්ල – කැලණිය

- By slwebadmin



