ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා සිය කාර්යාලයේ ඉදිරි සැලැස්ම පිළිබදව කල සකච්වාව

 

ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ජනරාවය වැඩසටහනට එක්වෙමින් ජාතික සමගිය හා ප්රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති ජ්යේෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්රනාන්දු මහතා සිය අදහස් ඉදිරිපත් කරන ලදි. 2025.05.21 – එය ඇසීමට පහත සබැඳියට පිවිසෙන්න.