කාන්තාව, සාමය හා ආරක්ෂාව පිලිඹද ජාතික ක්‍රියාකාරී සැලැස්මේ සාමය ගොඩනැගීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාව අතර සමගිය ප්‍රවර්ධනය කිරීමේ අදාල ක්ෂේත්‍රය යථාවත් කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකරණ නිලධාරීන්ගේ දායකත්වය හා අදහස්, යෝජනා ලබාගැනීම වෙනුවෙන් වූ වැඩසටහන කොළඹ සොෆියා සිටි හෝටල් පරිශ්‍රෙය්දී 2025.03.07 වැනි දින Pathways to Peace පාර්ශවකාර ආයතනයේ මුල්‍ය සහ සම්බන්ධීකරණ දායකත්වයෙන් ඉතා සාර්ථක ලෙස පැවැත්විණි.