Center for childrens happiness ආයතනයේ Care for care givers වැඩමුළු නිරීක්ෂණය සඳහා සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය ඒකාබද්ධව සිදුකිරීමට සැලසුම් කරන ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාව 2025.02.13 යාපනය කරිසාල් පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ සභාපතිතුමා සහ මාණ්ඩලික නිලධාරීන්, Care for care givers -Team Up ආයතනයේ ප්‍රධානී ඇතුළු කණ්ඩායම සම්බන්ධ විය.