යාපනය විශවවිද්යාලයේ සාමය හා සංහිඳියා මධ්යස්ථානය හා ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය අතර හමුවක් 2025.02.13 දින විශ්වවිද්යාල පරිශ්රයේදී පැවැත්විණි. එහිදී සාමය හා සංහිඳියාව පිළිබඳ පර්යේෂණ සඳහා විශ්වව්ද්යාල ප්රජාව දායක කරගැනීම හා ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය ඉදිරි වැඩසටහන් සැලසුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට මහාචාර්ය ගජපති මහතා ඇතුළු ආචාර්යවරුන් පිරිසක් සහ ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ සභාපතිතුමා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සම්බන්ධ විය.