Language
En
සිං
தமி
011 288 7564
info@onur.gov.lk
මුල් පිටුව
අපි ගැන
ප්‍රතිපත්ති සහ ලේඛන
ව්‍යාපෘති
පුවත්
අමතන්න
මුල් පිටුව
අපි ගැන
ප්‍රතිපත්ති සහ ලේඛන
ව්‍යාපෘති
පුවත්
අමතන්න
තිස්ස විහාරය කේන්ද්ර කර ගනිමින් ඇතිව තිබෙන අර්බුදය සමථයකට පත් කිරීම
තිස්ස විහාරය කේන්ද්
ර කර ගනිමින් ඇතිව තිබෙන අර්බුදය සමථයකට පත් කිරීම වෙනුවෙන් යාපනය දිස්ත්
රික් සහජීවන සංගම් සාමාජිකයන් සමග සාකච්ඡාවක් 2025.02.12 දින පස්වරුවේ යාපනය නාග විහාරයේ දී පැවැත්විණි. විහාරාධිපති ස්වාමීන්වහන්සේ, ජාතික සමගිය හා ප්
රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ සභාපතිතුමා, නිලධාරීන් සහ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී විය.