සහජීවනයේ වසන්තය අලුත් අවුරුදු උළෙල – 2024

ජාතික සමගිය වෙනුවෙන් සංවිධානය වූ සහජීවනයේ වසන්තය බක් මහා උළෙල ගරු අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රජපක්ෂ මහතාගේ හා බන්ධනාගර කටයුතු ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ලංකා ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශය ලේකම් එම්.එන්. රණසිංහ මයා, අතිරේක ලේකම් සමන්කුමාරි මිය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ මහතා, අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි එස්. සූරියආරච්චි මිය, දොළුව ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසකගේ හා දොළුව, උඩපලාත ඇතුළු ප්‍රදේශ වල බෞද්ධ හින්දු ඉස්ලාම් කිතුනු ජනතාවගේ පොදු සහභාගිත්වයෙන් 2024.04.20 දින දොළුවේ දී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණ….