ප්‍රජාවන් අතර තිරසාර සාමයක් ඇති කර ගැනීම සඳහා උතුරු පළාත්වල සමාජ ආර්ථික ප්‍රශ්න සාකච්ඡා කිරීමට රැස්වීමක් පැවැත්විණි. ප්‍රජාවන් අතර තිරසාර සාමයක් ඇති කර ගැනීම සඳහා උතුරු පළාත්වල සමාජ […]
READ MOREජාතික තෛපෝංගල් උත්සවයට දකුණේ සිට දුම්රියෙන් උතුරට ජාතික තෛපෝංගල් උත්සවයට දකුණේ සිට දුම්රියෙන් උතුරට පැමිණි ප්‍රවීණ කලාකරුවන් සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලන නියෝජිතයන් ඇතුළු කණ්ඩායම පිළිගැනීමේ වැඩසටහන යාපනය දුම්රිය […]
READ MOREසහජීවනයේ තෛපොංගල් උත්සවය සහජීවනයේ තෛපොංගල් උත්සවය මොරටුව බෞද්ධ මන්දිර පරිශ්‍රෙය්දී ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මයා, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විජිත් […]
READ MOREමෙම ආයතනයේ සභාපති ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා අද දින (2025.01.01) වැඩ භාරගන්නා ලදි.
READ MOREසංහිඳියා කලාලයේ තෝතැන්න සංස්කෘතියයි. ජාතික සමගිය හා ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාලය සහ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධ ව සංවිධානය කරන ලද බහු සංස්කෘතික කලා උළෙල බදුල්ල ප්‍රාදේශීය ලේකම් […]
READ MOREජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ ජාතික සංහිඳියා ප්‍රතිප්තිය සහ ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ ක්‍රියාකාරී සැළැස්ම සකස් කිරීම සඳහා වන උපදේශන ක්‍රියාවලිය. අංක 2024/01 දරණ පාර්ලිමේන්තු […]
READ MOREමහනුවර දිස්ත්‍රික් සංහිදියා කමිටුවේ උපදේශක මණ්ඩලය පත් කෙරේ. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලය එක්ව බිම්මට්ටමේ සංහිදියා යාන්ත්‍රනය ශක්තිමත් කිරීම සදහා […]
READ MOREසහජීවනයේ වසන්තය අලුත් අවුරුදු උළෙල – 2024 ජාතික සමගිය වෙනුවෙන් සංවිධානය වූ සහජීවනයේ වසන්තය බක් මහා උළෙල ගරු අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රජපක්ෂ […]
READ MOREහොලි රාමදාන් ඉෆ්තාර් උත්සව සාදය අණ පනත් රෙගුලාසි තිබු පමණින් ජාතීන් අතර සමගිය, ආගමික සුහදත්වය. සහජීවනය ගොඩ නැංවිය නොහැකිය. ඒ සදහා සියලු ජාතීන් ආගම් එක් කරගත් ප්‍රායෝගික වැඩ පිළිවෙළක් අත්‍යවශ්‍ය […]
READ MORE