Education to play a major role in reconciling Sri Lanka

 

The Office for Unity and Reconciliation, along with the Provincial Education Departments has initiated a programme to strengthen reconciliation at school level across the island.

 

The first in a series of facilitator trainings took place in Anuradhapura this year with 3 more held involving officials from then Eastern, Central, Southern, Western and Northern Provinces.

 

The Follow up student exchange camps titled "Sahodara Pasal - Sahodara Padasalai" were held last week in Batticaloa bringing together schools in the Eastern and Southern provinces, which have been paired to continue reconciliation activities amongst the provinces.  Another camp was concluded in Central Province under the same initiative for the diverse student population within the province. This programme will also be held between schools of the Western and Northern provinces, and between the other provinces in early 2017.

 

At these camps, hundreds of students representing diverse ethnicities, come together for a 5 day residential camp where they will learn to live together, about diverse subjects related to Reconciliation, engage in activities and plan for an Action Plan to follow up before heading to their respective communities to work towards Reconciliation. A teacher education programme runs in parallel with all these programmes being conducted by the trained provincial facilitators.

 

The key objective of this programme aims to create a pool of facilitators among teachers and education officials in the provinces while connecting thousands of students to become change makers in their communities. This approach is taken as ONUR's medium to long-term plan for the education sector where these initiatives evolve into a long term plan to foster relationships between the provinces and wider student communities, in a sustainable manner.

 

The inaugural camps in Dambulla and Batticaloa were attended by the Chairperson of ONUR former president Chandrika Kumaratunga along with provincial officials.


 
අධ්‍යාපනය තුලින් සංහිදියාව ගොඩනගන "සහෝදර පාසල්" ඇරඹේ 
 
ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව දීපව්‍යාප්තව "සහෝදර පාසල් / පාඩසාලෙයි" නමින් වැඩසටහනක් අරඹා ඇත. අදියර කිහිපයකින් සිදුවන මෙම වැඩසටහන් මාලාව මගින් පාසල් සිසුන් අතර මෙන්ම ගුරුවරුන් අතරද ජාතික සමගිය, ශ්‍රී ලාංකීය විවිධත්වය, සංහිදියාව වැනි කාලෝචිත කරුණු ගැන ප්‍රයෝගික දැනුවත් කිරීමක් සිදුවන අතර සිසු හුවමාරු වැඩසටහන් ද ඇතුලත්වේ 
 
පළමු අදියරය ලෙසින් මෙම වසරේ මුල් භාගයේදී උතුරු, දකුණු, බස්නාහිර, නැගෙනහිර සහ මධ්‍යම පළාතේ ගුරුවරුන් හා නිලධාරීන් කේන්ද්‍ර කරගත් පුහුණුකරුවන් සඳහා වූ වැඩමුළු මාලාවක් පැවැත් වූ අතර දෙවන අදියරය ලෙස "සහෝදර පාසල් / පාඩසාලෙයි" තේමාවෙන් යුතු ශිෂ්‍ය කඳවුරු දකුණු පළාත් සිසු සිසුවියන් සහ නැගෙනහිර පළාත් සිසු සිසුවියන් එක්ව මඩකලපුවේ ද මධ්‍යම පළාතේ සිසු සිසුවියන් සඳහා දඹුල්ලේ ද පසුගිය සතියේදී පැවැත්විණි. උතුරු සහ බස්නාහිර ඇතුළු අනෙකුත් පළාත්වල සිසුන් සඳහා වූ "සහෝදර පාසල් / පාඩසාලෙයි" කඳවුරු 2017 වසරේ මුල් භාගයේදී පැවැත්වීමට නියමිතය. 
 
මෙම පස්-දින නේවාසික ශිෂ්‍ය කඳවුරුවලදී සිසුන් එකිනෙකා දැන හඳුනා ගැනීම සමගම ශ්‍රී ලංකාවේ විවිධත්වය, එකිනෙකාගේ සංස්කෘතික ආගමික අනන්‍යතාවයන්, සමගිය හා සංහිදියාව තුළින් ජීවත් වීම, විවිධ අධ්‍යාපනික ක්‍රියාකාරකම් මෙන්ම තම තමාගේ පාසල් පාදක කර කළ හැකි අනාගත ක්‍රියාකාරකම් ගැනද ඉතා ගැඹුරු ලෙසින් යොමු කළහ. විශේෂයෙන් පුහුණුව ලද පළාත් පුහුණුකරුවන්ගේ සංචිතයක් තුළින් මෙයට සමගාමීව පාසල් මට්ටමින් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. 
 
මෙම  "සහෝදර පාසල් / පාඩසාලෙයි" වැඩසටහනහි ප්‍රධාන අරමුණ වන්නේ ජාතික සමගිය හා සංහිදියාව සම්බන්ධයෙන් ක්‍රියා කල හැකි පුහුණුකරුවන් සහ ගුරුවරුන් සංචිතයක් මෙන්ම දහස් ගණනක සිසු සිසුවියන් පිරිසක් පළාත් මට්ටමින් ඇති කිරීම තුලින් ඔවුනොවුන්ගේ සමාජයන්හි ධනාත්මක වෙනසක් ඇති කිරීමය. අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ මධ්‍යම හා දිගු කාලීන වැඩ සැලැස්මට අනුව "සහෝදර පාසල් / පාඩසාලෙයි" වැඩසටහන තුළින් සිසු ප්‍රජාව තුල ශ්‍රී ලාංකීය විවිධත්වය ගැන දැනුවත් වීම තුළින් අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකර විවිධ පළාත් අතර මෙවන් සබඳතා ගොඩ නැගෙනු ඇතැයි බලාපොරොත්තුවේ.
 
ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ සභාපතිනිය හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඇතුළු පළාත් අධ්‍යාපන නිලධාරීන්ද මඩකලපුවේදී සහ දඹුල්ලේදී පැවැති ශිෂ්‍ය කඳවුරුවලට සහභාගී වූහ.

 
கல்வியின் மூலம் நல்லிணக்கத்தினை கட்டியெழுப்பும் “சகோதர பாடசாலை” ஆரம்பம்
 
தேசிய ஒருமைப்பாட்டிற்கும் நல்லிணக்கத்திற்குமான அலுவலகமும் மாகாண கல்வி அமைச்சுக்களும் இணைந்து நாடு முழுவதிற்குமான “சகோதர பாசல் / சகோதர பாடசாலை” என்னும் பெயரிலான வேலைத்திட்டம் ஒன்றினை ஆரம்பித்துள்ளது. 
 
பல கட்டங்களில் நடைபெறும் இவ்வேலைத்திட்டத் தொடரின் மூலம்  மாணவார்களிடையேயூம் ஆசிரியர்களிடையேயூம் தேசிய ஒருமைப்பாடு, இலங்கையின் பன்முகத் தன்மை, நல்லிணக்கம் போன்ற காலத்திற்குப் பொருத்தமான விடயங்கள் தொடர்பாக செயன்முறையான அறிவூட்டலுடு மாணவ பரிமாற்ற வேலைத் திட்டம் ஒன்றும் உள்ளடக்கப்படும்